Wednesday, May 6, 2009

සම්බුදු තෙමඟුල බැතියෙන් සමරමු


පින්වත් අනුරුද්ධ, තථාගතයන් වහන්සේ දහම් දෙසන්නේ ජනතාව විශ්මයට පත් කරවන්නට නොවේ. ජනතාව සුරතල් කරන්නට නොවේ. ලාබ සත්කාර, කීර්ති ප්‍රසංසා ලබා ගන්නට නොවේ. ජනතාව මා ගැන මෙසේ හඳුනා ගනිත්වා කියා නොවේ. ශ්‍රාවකයන්ගේ මෙලොව පරලොව යහපත පිණිසය. නිවන් මගේ හැසිරෙන්නට උනන්දු කරවීම පිණිසය.


3 comments:

  1. මේ ප්‍රකාශය කාට නැතත් අද සමහර ස්වාමීන් වහන්සේලාටනම් ඉතා වැදගත් වෙයි මම හිතන්නේ.

    ReplyDelete
  2. ඔව් ඒ කතාවෙ සත්‍යක් තියෙනවා ;)

    ReplyDelete
  3. ඔව් ඒ කතාවෙ සත්‍යක් තියෙනවා ;)

    ReplyDelete